Blogger Widgets Sri Sumangala College Nuwara Eliya: School Song & School affirmation

School Song & School affirmation




                    ශ්‍රී සුමංගල විද්‍යාලය,පාසල් ගීතය හා පාසල් ප්‍රතිඥාව
      Sri Sumangala College,School Song & School Affirmation
                          Nildandahinna-Nuwara Eliya.


*පාසැල් ගීතය.



           සැරදේ විදුහල් මව අභිමානෙන්
            ආලෝකය අප අතර සැදූ
            සිප්සත කිරි දී අප දැඩි කරවා
              මිනිසුන් කරවන ලොවට පොදූ

             සැරදේ අප මාතා....//

                                  වටවී උස් කදු පෙරමුණ රමණී
                                     අපගේ ගත සිත නිතර සදා
                                  විද්‍යාවේ එළියට පණ ගන්වා
                                      සිතුවිළි සමුදා කරණ උදා
                                      සැරදේ අප විදුහල් මාතා

                                       සැරදේ අප මාතා....//

දෑ කුළඹේ අප බැමි සිද බිද දා
සමගිය අත්වැල් ගන්වාලා
ඔබගේ උණුසුම අතරින් පිබිදී
පා ඔසවමු ජය භූමි කරා
සැරදේ අප විදුහල් මාතා
සැරදේ අප මාතා....//

*පාසල් ප්‍රතිඥාව


වලපනේ ප්‍රදේශයට
මිණි පහනක් බදු වූ
ශ්‍රී සුමංගල පාසැල් මෑණියනී
බාධක මැඩ පෙරට යෑම
අප උපතින් ලද උරුමයයි
"අපි නොනැවතී ඉදිරියට යන්නෙමු"

පරිසරය දෙස ආදරයෙන් බැලීමටත්
එය සුරැකීමටත්
අපි පොරොන්දු වෙමු

"අපි නොනැවතී ඉදිරියට යන්නෙමු"


අපගේ Facebook පිටුවට Like කිරීමටද අමතක නොකරන්න.
*කරුණාකර කතෘ පිටපත සුරකින්න.

No comments:

Post a Comment